ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියන් සාගර කලාපයේ හොඳම ගුවන් සේවය ලෙස සම්මානයට

Share Button

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියන් සාගර කලාපයේ හොඳම ගුවන් සේවය වශයෙන් තුන්වෙනි වරටත් සම්මානයට පාත්‍රවෙයි. ඒ අනුව ලෝක සංචාරක සම්මාන උලෙලේදී ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානය ශ්‍රී ලන්කන් සමාගමට හිමි වී තිබේ. සම්මාන උළෙල පසුගිය 12 වෙනිදා වියට්නාමයේදී පැවැත්විණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *