ජනතාවගේ නොවිසදුනු ගැටඵවලට විසඳුම් සෙවිම ජනාධිපති අපේක්ෂකයන් සතු ප්‍රධාන අභියෝගය බව හදුනා ගැනේ

Share Button

ජනතාවගේ නොවිසදුනු ගැටඵවලට විසදුම් සෙවීම ජනාධිපති අපේක්ෂකයන් ඉදිරියේ පවතින ප්‍රධාන අභියෝගයක් බව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරි සාමාජික විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පවසයි. ජාතික සමගිය පිළිබඳ ගැටඵ . සෞඛ්‍ය . ප්‍රවාහන . අධ්‍යාපන ගැටඵ . ආර්ථික ගැටඵ ඒ අතරින් ප්‍රධාන වෙයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක් වෙමින් ඇය මේ බව කීවාය. වර්තමානයේ දී ජනතාවට වෙනසක් අවශ්‍ය බව පැහැදිලිව පෙනී ගොස් තිබේ. ඊට නියම සුදුස්සා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා බව ඇය පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *