ඇමරිකාවේ දිර්ඝතම කාලයක් පැවති වෘත්තීය වැඩ වර්ජනය අවසන්.

Share Button

වැඩිම කාලයක් ඇමරිකාවේ පැවති සේවක වර්ජනය අවසන් කිරීමට එක්සත් වෘත්තීය සමිති එකමුතුව තීරණය කරයි. ඇමරිකාවේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත බොහෝ පිරිසක් මෙම වර්ජනයට එක්ව සිටියහ. සිව් වසරකට බල පැවැත්වෙන පරිදි සේවකයින් සහ ආයතනයේ අද්‍යක්ෂ මණ්ඩලය අතර ගිවිසුමක් ඊට අදාලව අත්සන් තැබිණ. සේවක සුරක්ෂිතතාවය සහ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත පාර්ශවයන්ගේ රැකියා සුරක්ෂිතතාවයට අදාලව මෙම ගිවිසුමේ කරුණූ රැසක් ඇතුලත් වේ. සේවකයින්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ නීති සම්පාදනය වීම පිලිබදවද එකගතා ගිවිසුමේ කරුණූ දැක්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11