බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ සියථම ක්‍රිකට් ක්‍රීඩා කටයුතු වලින් බැහැර වෙති.

Share Button

තමන් වර්ජනයක් ආරම්භ කර ඇතැයි පවසන බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ සියථම ක්‍රිකට් ක්‍රීඩා කටයුතු වලින් බැහැරව සිටින බව ප්‍රකාශ කරති. ඔවුන් ඉල්ලීම් 11 ක් ඉදිරිපත් කර තිබේ. බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ගෙවීම් පිළිබදව ද ඊට ඇතුළත් වෙයි. කෙසේ නමුත් මේ පිළිබදව වැඩි විස්තර අද ඉදිරිපත් කරන බව ක්‍රීකට් ක්‍රීඩකයෝ පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *