සැම්බියාව සමග නව ඇරඹුමකින් සංවර්ධන අවස්ථා බිහි වෙමින් ඇතැයි චීනය ප්‍රකාශ කරයි

Share Button

සැම්බියාව සමග නව ඇරඹුමකින් සංවර්ධන අවස්ථා ඇතිවෙමින් පවතින බව චීනය පවසයි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 55 ක් සපිරෙන මෙම අවස්ථාවේ ජයග්‍රාහී සහයෝගීතාවයේ සුවිශේෂී මාවතකට පිවිසී ඇති බව සැම්බියාවේ චීන තානාපති ලී ජී මහතා පැවසීය. දෙරටේ ජනතාවගේ උත්සාහයෙන් තොරව එම සහයෝගීතාව ගොඩනැගිය නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. පසුගිය වසර කිහිපය තුළ ද්විපාර්ශ්වික සම්බන්ධතාවල වේගවත් වර්ධනයක් අත්කරගෙන ඇති බව ද ඔහු අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11