තායිලන්ත දරුවන්ගෙන් 8 දෙනෙක් බේරා ගැනෙති

Share Button

තායිලන්ත ලෙනෙහි සිරවී සිටි දරුවන්ගන් 8 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇතැයි සී එන් එන් සහ රොයිටර් පුවත් සේවා පවසයි. ඔවුන් පෙර පරිදිම රෝහල් කරා ගෙන ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *