පරිසර සංරක්‍ෂණය සදහා නවීන තාක්‍ෂණය යොදාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි

Share Button

පරිසර සංරක්‍ෂණය සදහා නවීන තාක්‍ෂණය යොදා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි. කොළඹ නෙඵම්පොකුණ රගහලේ අද පෙරවරුවේ පැවැති 2019 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් එතුමා ඒ බව සදහන් කළේය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *