නීතියේ ආදිපත්‍ය හා සාධාරණත්වය ස්ථාපිත කරමින් රට ගොඩනංවනවා – ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක

Share Button

නීතියේ ආදිපත්‍ය හා සාධාරණත්වය ස්ථාපිත කරමින් රට ගොඩනංවන බවට ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහතික වෙයි. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ පිළිබඳව අදහස් දැක්වීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *