පකිස්ථානයේ දුම්රියක ඇතිවු ගින්නකින් 46 දෙනෙක් මිය යති

Share Button

පකිස්ථානයේ දුම්රියක අද පෙරවරුවේ ඇතිවු ගිනිගැනීමකින් 46 දෙනෙක් මිය ගියහ. තුවාල ලැබු 30 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල් ගතකර ඇතැයි පකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි. කරච්චියේ සිට රාවල්පින්ඩි බලා ගමන් කරමින් තිබු මෙම දුම්රියේ මැදිරි තුනක ගින්න හටගෙන ඇත. සිලින්ඩරයක් පුපුරායාම ගින්නට හේතුවයි. මගීන් උදේ ආහාරය සදහා සුදානම් වෙමින් සිටියදී ගින්න හටගෙන තිබේ. විශාල පිරිසක් දුම්රියෙන් පිටතට පැමිණ දිවි ගලවාගෙන තිබෙන බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10