සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙලේ නව තරග වාරAතා 15 ක්

Share Button

කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙලේ තුන්වැනි දිනය අදයි’ මෙz වනවිට නව තරග වාරAතා 15 ක් බිහිවී ඇත’ වයස අවුරුදු 12 න් පහළ මිටරA 100 ධාවන ඉසවzවෙz නව තරග වාරAතාවක් තැබීමට නුගේගොඩ ලයිසියමz ජාත්‍යන්තර පාසලේ ෂෙවාන් අඛෙzසිංහ ක්‍රිඩකයා සමත් විය’ වයස අවුරුදු 14 න් පහළ දුර පැනීමෙz ඉසවzවෙන් නව තරග වාරAතාවක් පිහිටුවීමට හමzබන්තොට විරීයගම මහා විද්‍යාලයේ නෙත්මී නිවරAතනා සමත් වුවාය’ සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙලේ පදක්කමz සටහනේ මෙz වනවිට බස්නාහිර පළාත ඉදිරියෙන් සිටි’ වයඹ පළාත දෙවන ස්ථානයේත්” මධ්‍යම පළාත තුන්වන ස්ථානයේත් පසුවෙයි’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *