රග්බි ලෝක කුසලානය දකූණු අප‍්‍රිකාවට

Share Button

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරු 2 30 ට ජපානයේ යොකොහාමා අන්තර ජාතික ක‍්‍රිඩාංගනයේද් පැවැත්වුණි. එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව හා තරග වැදිණි. එම අවසාන මහා තරගයෙන් එංගලන්තය පරදා ලකූණු 32 – 12 ක් වශයෙන් ජයගැනිමට දකූණු අප‍්‍රිකා කණ්ඩායම සමත්විය. තෙවන වරටත් මෙවර රග්බි ලෝක කුසලානයට හිමිකම කිමට දකූණු අප‍්‍රිකා කණ්ඩායම සමත්විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *