රට ගොඩනැගීම සදහා තමන්ට බලය ලබාදෙන්නැයි අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක්

Share Button

රට ගොඩනැගීම සදහා තමන්ට බලය ලබාදෙන්නැයි ජාතික ජනබල වෙzගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කරයි. ඒ සදහා හැකියාව සහ වැඩ කළහැකි පිරිසක් තමන් සමග සිටින බව පසුගියදා පැවැති ජනහමුවකදී ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *