ආර්ථිකය දියුණු කිරීම සදහා පැහැදිලි සැලසුමක් – ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක‍ෂ

Share Button

රටෙ ආරථිකය දියුණු කිරීම සදහා විවිධ ෙක‍ෂ්ත්‍ර වෙනුවෙන් පැහැදිලි සැලසුම සකස් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක‍ෂ මහතා පවසයි. මෙරට සෞඛ්‍ය සහ අධ්‍යාපනය නගා සිටුවිම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන බව හෙතෙම කියයි. පොල්ගහවෙල පොතුහැර ප්‍රදේශයේ ඊයේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඔහු මෙම බව පැවසීය. තම රජයක් යටතේ ශක්තිමත් ආරක‍ෂක වැඩපිළිවෙලක් සකස් කර රටෙ ආරක‍ෂාව තහවුරු කරන බවද ගෝඨාභය රාජපක‍ෂ මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11