බ්‍රිතාන්‍යයේ ලොරියක තිබී හමු වු මළ සිරුරු වියටනාම ජාතිකයන්ගේ බව තහවුරුයි

Share Button

බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රාන්තයේ පසුගියදා ලොරි රථයක තිබී හමු වු මළ සිරුරු සියල්ලම වියටනාම ජාතිකයන්ගේ බවට තහවුරු විී ඇතැයි එරට පොලිසිය පවසය. මෙම ලොරි රථයේ තිබී මළ සිරුරු 39 ක් සොයා ගැණිණි. මුලදී මෙම පිරිස චීන ජාතිකයන් බවට ප්‍රකාශ කෙරිණ. එසෙක්ස් පොලිසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් වියටනාම ජාතිකයන්ගේ පවුල් කිහිපයක් සමග සහ එරට රජය සමග සෘජුව සාකචඡා කළ බවයි. 26 හැවිරිදි තරුණියක මිය යාමට පෙර සිය පවුලට පණිවිඩයක් යොමුකරමින් ප්‍රකාශ කර ඇත්තේ විදේශ රටකට යාමේ තම ගමන සාර්ථක නොවු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11