ටෙලෝ සහ ප්ලොට් නායකයෝ අග්‍රාමාගත්‍යවරයා හමුවෙති

Share Button

දෙමල ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට සංවිධානවල නායකයෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙති. නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහාය ලබාදීම සහ ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සමබන්ධයෙන් එහිදී සාකචඡා කර තිඛෙ. අරලියගහ මන්දිරයේදී හමුව සිදුවිය.
සෞඛ්‍ය දියුණු කිරීම සඳහා වත්මන් රජය කැපවුනු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රටෙ නුපුහුණු ගුරුවරුන් නොමැත. ලගම පාසල හොඳම පාසල කිරීමෙ වැඩසටහන යටතේ පාසල් නවදහසක් සංවර්ධනය කෙරුණි. විශ්ව විද්‍යාලවලට ළමයින් තෝරාගැනිමට ඇති දිස්ත‍්‍රික්කයේ ඉසෙඩ ස්කොර් ක්‍රමය අහෝසි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇතැයි අගමැතිවරයා සඳහන් කරයි. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවති විද්වත් කතිකාවෙදී ඔහු මෙම බව සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *