වායු දූෂණය වැලැක්වීමට විධිමත් පියවර නොගන්නා බවට දිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉන්දීය රජයට චෝදනා

Share Button

ඉන්දියාවේ නවදිල්ලි නුවර මේ වන විට වායු දුෂණය ඉතා ඉහල මටටමේ පවතින බව විදෙස් පුවත් වාරතා කරයි. එරට ප්‍රධාන පෙලේ ගෑස් නිෂ්පාදන සමාගමකට මේ සමබන්ධයෙන් චෝදනා එල්ල වී තිඛෙ. මේ සියඵ ගැටඵවලට රජය වගකිව යුතු බව නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ සදහන් කළේය. වායු දූෂණයට අදාල කිසිදු නිවැරදි තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉන්දිය රජය මේ දක්වා සමත්ව නැතැයිද ඊට අදාල නඩුවක් විභාග කරද්දී ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *