ආසියානු නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

Share Button

ආසියානු නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේදී අද ඇරඹේ.

තරගාවලිය 23 වනදා දක්වා පැවැත්වේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ උපනායකත්වය දරන්නේ කමිදු මෙන්ඩිස්ය. කොටස් දෙකක් යටතේ නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ.

ශ්‍රී ලංකාව , පකිස්ථානය , ඇෆ්ගනිස්ථානය සහ ඕමානය යන රටවල් ඒ කොටසින් තරග වදී. බී කොටස යටතේ බංග්ලාදේශය,  ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං තරග වදී . ශ්‍රී ලංකා පිලසහ ඕමානය අතර තරගය අද පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *