මැතිවරණ සමයේදී සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණයක් ගෙන නැතැයි මැතිවරණ කොමසාරිස්වරයා පවසයි

Share Button

මැතිවරණ සමයේදී සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණයක් ගෙන නැතැය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මැතිවරණ නීති මගහරින නිලධාරීන් එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල සියඵ කටයුතු දැන් සූදානම් කර ඇත. මැතිවරණ ප්‍රතිථල පළමුවෙන්ම මැතිවරණ කොමිසමේ නිල ෆේස්බුක් පිටුවට නිකුත් කරන බවද ඔහු පවසයි .

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *