ජනාධිපතිධූර අපේක්ෂකයින් තිස් පස් දෙනා අද දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Share Button

ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් තිස් පස් දෙනා අද දිනයේදී මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙති. ජනාධිපතිවරණ මත විමසුම ඡන්දය ගණනය කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම පිරිස කැදවන බව කොමිෂම පවසයි.

අපේක්ෂකයින්ට පැමිණිය නොහැකි නම් අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට කොමිෂමට පැමිණෙන ලෙසටද දැනුම් දී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11