ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ ප්‍රවනතාවක්

Share Button

මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

කොළම, ගම්පහ, මහනුවර,  යාපනය දිස්ත්‍රික්කයන්ගෙන් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.

මේ නිසා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දෙයි. දින කිහිපයක් උණ රෝගය ඇත්තම් පරීක්ෂණවලට යොමුවීම වැදගත්ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *