ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් සුරාසැල් වැසේ

Share Button

ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 16 හා 17 යන දෙදින තුළ සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි. මැතිවරණ කොමිෂන් සබාවේ ඉල්ලීමක් අනුව එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *