යමහා එන් මැක්ස් ස්කූටරය ශ්‍රී ලාංකීය වෙළඳ පොළට

Share Button

යමහා සමාගමේ නවතම නිෂ්පාදනය වන යමහා එන් මැක්ස් 125 (Yamaha NMAX 125) – ස්කූටරය මෙරට වෙළඳ පොළට හඳුන්වා දෙයි. යමහ සමාගමේ බලය ලත් අලෙවි නියෝජිතායතනය වන ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම පසුගියදා කොළඹදී පැවති මෝටර් රථ ප්‍රදර්ශනයේදිී මෙම හඳුන්වාදීම සිදුකළේය. නවීන තාක්‍ෂණයෙන් හා සිත්ගන්නා පෙනුමකින් නිමවා ඇති මෙම යතුරු පැදිය අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් සැපයීමට තම සමාගම ක්‍රියා කරන බව AMW සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්. සියාවුඩීන් මහතා මෙහිදී පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *