ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ සහ දුම්රිය සේවා

Share Button

ජන්දය ප්‍රකාශ කිරිමට පහසුකම් සැලසීම සදහා අවශ්‍ය බස් රථ සහ දුම්රිය යෙදවීමට ප්‍රවාහන බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් ඊයේ පස්වරුවේ සිට අතිරේක බස් රථ යොදවා ඇතැයි ගමනාගමන කොමිසම පවසයි.

ඒ අනුව සියලු පළාත් ආවරණය වන පරිදි බස්රථ 3100 ක් පමණ ඒ සදහා එක්කර ඇතැයි එම කොමිසමේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11