පුරවැසියන් වශයෙන් සැමගේ යුතුකම හා වගකීම නිදහස් සාධාරණ සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සහාය වීම බව අගමැති කියයි

Share Button

පුරවැසියන් වශයෙන් අප සියඵ දෙනාගේ යුතුකම හා වගකීම වන්නේ නිදහස් සාධාරණ හා සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීම සදහා අදාළ ආයතනවලට සහ නිලධාරීන්ට උපරිම සහාය ලබාදීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිය හා සාමය ආරක්‍ෂා කර ගනිමින් සාමකාමීව කටයුතු කරන ලෙසට විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *