මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපොල අවභාවිතය අවම මට්ටමක පවතින බව පැෆරල් සංවිධානය කියයි

Share Button

පසුගිය ජනාධිපතිවරණ හා සැසදීමේදී මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රචණ්ඩක්‍රියාවල විශාල අඩුවක් දක්නට ලැබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි. රාජ්‍ය දේපල අවභාවිතයද මෙවර අවම මට්ටමක පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *