තම ධුර කාලය තුළ දේශපාලන පළිගැනීම් හෝ දේශපාලන ඝාතන සිදුවු නොවු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි

Share Button

තම ධුර කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම හැකිවු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. රට තුළ මාධ්‍ය නිදහස තහවුරු කෙරින. තමන් ජනාධිපති ධුරය දැරු කාලය තුළ දේශපාලන පළිගැනීම් සිදු නොවු අතර දේශපාලන ඝාතන කිසිවක් වාර්තා නොවු බව නිවේදනයක් නිකුත් කරමින් එතුමා සදහන් කරයි. රට හා ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ඉටුකිරීමට තමාට හැකිවු බව එතුමා එහි සදහන් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *