ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 08 ක් මරණයට

Share Button

ගාසා තීරයට එල්ල කෙරුනු ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන්ට සිදුවු හානි පිළිබඳව පුඵල් පරීක්ෂණයක් සිදු කරන බව ඊශ්‍රායල හමුදාව කියයි. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ 08 දෙනෙකු මියගිය බවත්. කුඩා ළමයින් 05 දෙනෙකු ද ඒ අතර සිටි බවත් පලස්තීනය සදහන් කරයි. එහෙත්. ඊශ්‍රායල හමුදාව පවසන්නේ පලස්තීන ජිහාඩ් සංවිධානයේ අණදෙන නිලදාරියෙකුගේ නිවස ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10