රුපියලේ අගය ස්ථාවර වෙයි

Share Button

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ්ව ඊයේ රුපියලේ අගය ස්ථාවර වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ ඩොලරයක ගැණුම් මිල සටහන් වුයේ රුපියල් 182 යි ශත 11 ක් ලෙසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 17:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 178
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 139
නව රෝගීන් සංඛ්‍යාව - 2
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 257
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 34
මරණ සංඛ්‍යාව - 5