නිදහස් ස්වාධීන ඡන්ද විමසුමක් වෙනුවෙන් ඇපකැප වු සියලු පාර්ශ්වයන්ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රණාමය

Share Button

නිදහස් සාමකාමි ස්වාධීන ඡන්ද විමසුමක් පැවැත්විමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනාධිපතිවරණය මෙහෙයවු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුඵ කාර්ය මණ්ඩලයටත් . ආරක්ෂක අංශවලටත් . රාජ්‍ය සේවකයන්ටත් අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පළ කරයි. වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ ද ීඑහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කිරීමෙන් නිදහස් . සාමකාමී ඡන්ද විමසීමක් පැවැත්වීමට හැකිවු බව ඔහු පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11