මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද පස්වරුවේ ජනාධිපති ධුර අපේක්ෂකයන් හමුවෙයි

Share Button

ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අද පස්වරුව වනවිට ප්‍රකාශයට පත් කිරිමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශ්වාසය පළ කරයි. ජනාධිපතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන් අද පස්වරුවේ කැදවා අවසන් ප්‍රතිඵලය දැනුම් දෙන බව ඔහු කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11