නව ජනාධිපතිතුමා වැඩක් පටන්ගත් විට එය සාර්ථිකව නිමා කිරිමේ හැකියාවක් ඇති අයෙකු බව සී. වී. විග්නේශ්වරන් මහතා පවසයි.

Share Button

නව ජනාධිපතිතුමා වැඩක් පටන්ගත් විට එය සාර්ථිකව නිමා කිරිමේ හැකියාවක් ඇති අයෙකු බව උතුරු පළාත් හිටපු අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා පවසයි. එමෙන්ම යම් තීරණයක් ගතහොත් එය ඉටු කරන්නේ යැයි විශ්වාසය තමන්ට ඇති බව ඔහු කියා සිටි. උතුරේ ජනතාවගේ ගැටඵ වලට විසදුම් සොයා ගැනිම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡා කිරිමටද බලාපොරොත්තු වනබව ද විග්නේශ්වරන් මහතා කොළඹ දී පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11