ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පස්වරුවේ.

Share Button

ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද සවස ඊඩ්න්ගාඩ්න් හිදි ආරම්භ වෙයි. මෙය දෙරට අතර පැවැත්වෙන ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගයයි. ආරම්භක අවස්ථාවට සහභාගි වීම පිණිස බංග්ලාදේශ අගමැති ෂික් හසීනා මහත්මිය දැන් ඉන්දියාවට පැමිණ සිටී. ඇයට මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් එරට ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාත් ඇරයුම් කර තිබිණ. ===
බස්නාහිර පළාතේ කරාතේ දෝ සම්මේලනයට 2020 වසර සදහා නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණය අද පැවැත්වුණි. ඒ අනුව සභාපති ධුරයට ටී එන් කේ පෙරේරා . ප්‍රධාන ලේකම් ධුරයට දිනුෂ හේමාල් හා භාණ්ඩාගාරික ධුරයට දමිත් චානක යන මහත්වරු පත්වුහ. කඵතර කොළඹ සහ ගම්පහ . දිස්ත්‍රික්කවල තරග පවත්වා කරාතේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම තම ප්‍රධාන අරමුණ බව ඔවුහු පැවසුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11