එඩින්බරෝ විශ්ව විද්‍යාලය මෙරට ආදිවාසීන්ගේ හිස්කබල් 09 ක් යළි ලබාදෙයි

Share Button

ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ඇති මෙරට ආදිවාසීන්ට අයත් හිස්කබල් 09 ක් යළි ලබාදීමට එම විශ්ව විද්‍යාලය තීරණය කර ඇත. ඒවා වසර 200 ක් පමණ පැරණි ඒවා බව හදුනාගෙන තිබේ. අදාළ හිස් කබල් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට භාරදී තිබේ. එම අවස්ථාවට එක්වීමට ආදිවාසී නායකයා දැන් එඩින්බරෝ නුවරට ගොස් සිටි. සම්ප්‍රදායික දඩයම්කරුවන් සහ වනාන්තර තුළ ජිීවත්වන්නන් ලෙස ආදිවාසීන්ගේ ඉතිහාසය විදහා දක්වන එම ජනතාවගේ ආයුධ එකතුවක් සහ හිස් කබල් ප්‍රදර්ශනයක් පැවැත්වීමටද එම විශ්ව විද්‍යාලය ක්‍රියාකර තිබේ. එම අවස්ථාවටද ආදිවාසී නායකයා එක්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *