පාර්ලිමේන්තුව ලබන මස 3 වැනිදා රැස්විමට සියලු කටයුතු සුදානම් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා කියයි

Share Button

පාර්ලිමේන්තුව ලබන මස 3 වැනිදා රැස්විමට සියලු කටයුතු සුදානම් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා කියයි. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු මේ වනවිට බොහෝදුරට අවසන්ය.

හෙට පත් කෙරෙන රාජ්‍ය ඇමතිවරුන්ගේ නාම ලේඛනය ලැබීමෙන් පසුව ආසන පැනවීම මුඵමනින්ම අවසන් කරන බව ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *