රට තුළ ප්‍රබුද්ධ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගන බවට නව ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රතිඥා

Share Button

රට තුළ ප්‍රබුද්ධ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගන බව උසස් අධ්‍යාපන , නවෝත්පාදන , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි.

අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කරමින් ඔහු ඒ බව සදහන් කළේය. සියලු ජාතීන්ට ආත්ම අභිමානයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැංවීමේ නව මාධ්‍ය සංස්කෘතියක් වත්මන් ්රජය රටට හදුන්වා දෙන බව ඔහු සදහන් කළේය. මාධ්‍ය නිදහස උපරිමයෙන් ආරක්ෂා කෙරෙන අතර මාධ්‍ය දඩයම හෝ වෛරී පළිගැනිම් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවට ඇමතිවරයා සහතික විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *