කොල්ලකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩ සහිත වසර 27 ක සිරදඩුවමක්.

Share Button

මහරගම ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට කඩා වැදි ගිනිඅවි පෙන්වා සෙවකයන් බියගන්වා රන් භාණ්ඩ හා රුපියල් එක්ලක්ෂ 50 දහසකට ආසන්න මුදලක් කොල්ලකෑ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 27 ක සිරදඩුවමක් පැනවීය. ඔවුන්ට පෙර වැරදි පැවති බැවින් මෙම දඩුවම නියම කළ බව විනිසුරු විකුම් කඵආරච්චි මහතා සදහන් කළේය. ඔවුන් දෙදෙනාට රුපියල් 90 දහස බැගින් දඩ ද නියම විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *