අතුරුදන්ව සිටි ගාල්ලේ ධීවරයෝ හමුවෙති

Share Button

ජුනී මස 14 වැනිදා ගාල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් අතුරුදන්ව සිටි ධිවරයෝ් 7 දෙනා සොයා ගැනෙති. . ඔවුන්ට කිසිදු හානියක් සිදුවි නොමැත ඔවුන් ගමන්ගත් චින්දුර් දෙක යත්‍රාව ඉකුත් මස 29 වැනිදා සිට අතුරුදන්ව තිබුණි. මාලදිවයිනට ආසන්න මුහුදේදී එය සොයාගෙන ඇත.

මෙම යාත්‍රාව සෙවීමේ සෝදිසි මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්දියාවේ සහ මාලදිවයිනේද සහාය ලැබී තිබුණි. මෙරට පිහිටි සමුද්‍රිය සෙවිමේ සහ මුදා ගැනීමේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට එම ධීවරයන් පිරිස සොයාගත්තේයැයි් මාලදිවයිනේ සමුද්‍රිය සෙවීමේ සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් දැනුම් දී තිබුණ බව නාවක හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා ගුවන් විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11