ජනතාවට සහ අනාගත පරපුරට හිතවාදී පාලනයක් රටේ ස්ථාපිත වි ඇතැයි පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ පෙන්වා දෙති.

Share Button

ජනතාව සහ අනාගත පරපුරට හිතවාදී පාලනයක් රටේ ස්ථාපිත වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ පවසති. රටේ අනාගතය පිළිබඳ සිතා ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කර ඇතැයි ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමින් උන්වහන්සේ සදහන් කළහ. රටට අහිතකර මත දරණ පිරිසක් එක්සත් ජාතික පක්‍ෂයේ සිටිති. ඔවුන්ට රට ගැන හැගීමක් නැතැයි උන්වහන්සේ පෙන්වාදුන්හ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11