කෙන්යා ගංවතුරින් 120 ජිවිතක්ෂයට
කෙන්යාවට බලපාන ලද අධික වැසි. ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයන් 120 දෙනෙකු මරණයට පත්ව ඇති බව එරට මානූෂිය මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ප්‍රධාන පෙලේ යටිතල පහසුකම් රැසක් විනාශ වී තිබේ. පීඩාවට පත් සංඛ්‍යාව එක්ලක්ෂ හැට දහසකට අධිකය.