ප්‍රාථමික අධ්‍යාපනය නැංවීමට ගුරු සහායකයන් පනස් දහසක්

Share Button

ලබන වසර වන විට සියඵම පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීම උදෙසා ගුරු සහායකයන් 50 දහසක් බදවා ගැනීමට පියවර ගෙන ඇති බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ප්‍රාථමික අධ්‍යාපනය නැංවීමට ගන්නා පියවර සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද කරුණු ඇතුළත්වෙයි. හෝමාගම පැවැති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11