විපක්‍ෂ නායක ධුරයට සජිත් ප්‍රේ්මදාස මහතා පත්වීමේ වැඩි ඉඩක්.

Share Button

පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා විපක්‍ෂ නායකවිමේ වැඩි ඉඩකඩක් තිබෙන බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශකරයි. එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ. එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ කථානායක කරු ජයසුරිය මහතා අතර පැවැති සාකච්ඡාවලින් පසුව මේ සම්බන්ධයෙන් තිරණයකට එළඹී බව ඔහු සදහන් කරයි. මීට අදාළ සාකච්ඡාවක් ඊයේ දිනයේද කොළඹදි පැවැත්වුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *