; .රාජ්‍ය ව්‍යවසාය. රජයට අයත් සමාගම් සහ ව්‍යවස්ථාපිත නියෝජිත ආයතනයන්හි සභාපතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස ගැසට් නිවේදනයක්.
රාජ්‍ය ව්‍යවසායන් . රජයට අයත් සමාගම් සහ ව්‍යවස්ථාපිත නියෝජිත ආයතනයන්හි සභාපතිවරුන්ට අධ්යක්ෂ මණ්ඩලවල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා ගැසට් පත්‍රයක් මගි්න් දැනුම් දී තිබේ. නැවත සුදුසු අය පත්කරන තෙක් එම ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඔහු චක්‍රලේඛයක් මගින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් දී ඇත.