උත්සව සමයේදි හිගයකින් තොරව සහල් වෙළෙදපලට

Share Button

උත්සව සමයේදී හිගයකින් තොරව වෙළඳපලට සහල් නිකුත් කරන බව රජය කියයි. වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත්කර ලංකා සතොස අලෙවි ජාලය මගින් වෙළඳපලට නිකුත් කිරීමට නියමිතයි. එළඹෙන සතියේදී සහල් නිකුත් කිරීම ඇරඹේ. සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරෙන බව රජය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11