ජලාශවල ජලමට්ටම ඉහලට

Share Button

වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වැසි සමග තද සුලං හා අකුණු බලපෑ හැකිය. අද අලුයම උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු 7 ක් විවෘත කෙරිණ. අඛන්ඩව ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගියේය. සෙසු ජලාශවලද ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසන්නේ. දිවයිනේ සියලු ප්‍රදේශ සම්බන්ධ කරගනිමින් ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරන බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11