මීළග මීවිත ලබන බ්‍රහස්පතින්දා ස්වදේශිය සේවයෙන්

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශිය සේවය මාසිකව පවත්වන මීළග මීවිත වැඩසටහන ලබන බ්‍රහස්පතින්දා පස්වරු 4.00ට කුමාරතුංග මැදිරියේදි පැවැත්වෙ. මෙරට සිටි ජන සංගීතඥයෙකු . සංගීත ආචාර්යවරයෙකු හා නාට්‍යවේදියෙකු වු ලයනල් රන්වල සූරින්ගේ නිර්මාණ සම්බන්ධයෙන් මෙවර වැඩසටහන වෙන් වි තිබේ. ලයනල් රන්වලවන්ගේ 80 වැනි ජන්ම දිනයට වැඩසටහන සංවිධාන කරන බව මීළග මීවිත වැඩසටහනේ පූරක ගුවන්විදුලි සන්නිවේදක හිමානන්ද රාජපක්ෂ මහතා පවසයි. මෙම වැඩසටහනට ඕනෑම අයෙකුට සහභාගි විය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *