ඇමරිකානු ජනාධිපතිවරයාගේ ලංඩන් සංචාරයට බ්‍රිතාන්‍ය ජනතා විරෝධය

Share Button

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ලංඩන් සංචාරයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යයේ ජනතාව දහස් ගණනක් විථි බැස උද්ඝෝෂණයක නිරත වෙති. ජනාධිපතිවරයා එරට පැවැත්වෙන නේටෝ සමුථවට සහභාගී වීම සදහා අද පස්වරුවේ ලංඩන් වෙත පැමිණීමට නියමිතයි. මේ අතර එරට වෛෙද්‍යවරුන්. හෙදියන් ඇතුථ සෞඛ්‍ය සේවකයන් ට්‍රම්ප් මහතාට විරෝධය පළ කිරීම සදහා අද පස්වරුවේ බකින්හැම් මාලිගය අසලට රැස්වීමට නියමිතව තිබේ. ඉදිරියේ අත්සන් තැබීමට නියමිත ඇමරිකානු බ්‍රිතාන්‍ය ගිවිසුම මගින් එරට ජාතික සෞඛ්‍ය සේවය අනතුරට ලක්වන බව පෙන්වා දීම සදහා මෙම විරෝධය පැවැත්වෙන බව ද ගාඩියන් පුවත්පත වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11