දූපත් රාජ්‍යයන්ට ඉදිරියේදී දැඩි තර්ජනවලට මුහුණ දීමට සිදුවන බව කාලගුණ විපර්යාස පිලිබද ජාත්‍යන්තර සමුඵවේදී හෙලි කෙරේ

Share Button

දූපත් රාජ්‍යයන්ට ඉදිරියේදී මුහුණපෑමට සිදුවන ස්වභාවික ව්‍යවසන සම්බන්ධයෙන් ජගත් කාලගුණ විපර්යාස පිළිබඳ සමුඵවේදී අවධානය යොමුකෙරේ. පසුගිය කාලයේදී ගෝලීය සාගරවල ජල මට්ටම කැපි පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. පැසිපික් කලාපිය රටවලට වැඩිම අවදානමක් පවතී. චිලි රාජ්‍යයේ පැවැති මෙම ගෝලීය සමුඵව අතරතුර පරිසරයට අහිතකර වායු විමෝචනයට එරෙහිව උද්ඝෝෂණ ද සංවිධාන කර තිබිණි. මීට පෙර ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර පැවැති හමුවේදී සාගරවල ජල මට්ටම් ඉහළයාම සහ දුපත් රාජ්‍යයන් යටවීම සම්බන්ධයෙන් පුඵල් ලෙස කරුණු අවධාරණය කෙරිණ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11