වැලි , ගල් , පස් සහ අබලි ද්‍රව්‍ය ප්‍රවාහනය පනවා තිබූ බලපත්‍ර අහෝසි කෙරේ.

Share Button

ඉදිකිරීම් කටයුතු සදහා පස් , ගල් සහ වැලි ප්‍රවාහනයේදී පනවා තිබූ බලපත්‍ර ඊයේ සිට අහෝසි කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අබලි ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ද මෙම අහෝසි කිරීම බලපැවැත්වේ. ඊයේ පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව එස් .එම් චන්ද්‍රසේන ඇමතිවරයා පවසයි. ඒ අනුව ඉදිරියේදී වැලි ඇතුඵ අදාල ද්‍රව්‍යවල මිල අඩුවනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *