සියලු ජනතාවගේ ජල අවශ්‍යතා සපුරන බවට රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් ප්‍රතිඥාවක්

Share Button

සියලු ජනතාවගේ ජල අවශ්‍යතා සපුරන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. දැනට පත්වාගෙන යන උතුරේ සහ වව්නියාව ප්‍රදේශවල ජල යෝජනා ක්‍රම ඉදිරියටත් පවත්වාගෙන යන බවත් සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කලේය. වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජනතාවට ජල පෙරන ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇත. සිය අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11