ප්‍රංශයේ මහ වැඩවර්ජනයෙන් ගමනාගමන කටයුතුවලට බාධා.

Share Button

ප්‍රංශයේ වෘත්තීය සමිති ගණනාවක් ඊයේ ආරම්භ කළ දේශව්‍යාප්ත වැඩවර්ජනය තවමත් පැතිර පවතී. මේ නිසා ගමනාගමන කටයුතු බෙහෙවින් අඩපන වී ඇත. අට ලක්‍ෂයකට වැඩි පිරිසක් මෙම වර්ජනයට එක්ව සිටිති. දුම්රිය සහ ගුවන් ගමන්වාර විශාල වශයෙන් අවලංගු කිරීමට අද සිදුවනු ඇත. ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ වෘත්තිය සමිති නියෝජිතයන් අද තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රංශ මාධ්‍යය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *